ඔහේ නිකන් ඉන්න කලේ කරන්න දේකුත් නැති කමට කම්මැලි කොල්ලෙක් දෙවන පාරටත් සයිබරේට වද දෙන්නයි මේ හදන්නේ.දෙවන පාර කියන්නේ මම මේ ලියන දෙවන බ්ලොග් එක.මට ලියන්න දේවල් අනන්තයි අප්‍රමානයි.ඒ දේවල් ලියන්න මට හිතුන හොදම ක්‍රමය බ්ලොග් ලිවිල්ල.ඇති තරම් බ්ලොග් කියවලා තියනවා.හැබැයි එකක වත් comment එකක් නොදා මාරු වෙන්නේ කියවන්නේ phone එකෙන් නිසා.මේ බ්ලොග් කියවිල්ලත් එක්ක හැදුන බ්ලොග් ලිවිලේ ආසාව සන්සිදවාගන්න තමයි මේ හදන්නේ.මම තාම පොඩි කොල්ලෙක්.ඒ උනාට මම දිගටම ලියනවා.මගේ වැරදි අනන්තවත් තියේවි.එක නිසා ඒ වැරදි හදාගන්න ඔයාලගේ සහයෝගේ වැදගත් වේවි.එහෙනම් මේ ආරම්භක ලිපිය තව දුරටත් දික් කරන්න මගේ අදහසක් නෑ.එක නිසා අදට නවතිනවා.එහෙනම්
Wednesday, April 24, 2013
ගරාජ් එක පටන්ගන්නනේ යන්නේ.

Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment